වෙසක් පොහොය නිමිත්තෙන් බදුල්ල බන්ධනාගාරයේ පෙහෙවස් සමාදන් වීමේ වැඩසටහනක් අද ක්‍රියාත්මක කැරිණි. සිරකරුවන් 50ක් පමණ පෙහෙවස් සමාදන්වූ අතර හත් පොදු සමාව යටතේ බදුල්ල බන්ධනාගාරයේ හත් දෙනෙක් අද නිදහස ලැබූහ. මරණයට කැපවී සිටිය දී මුදාගත් ගවයකු අද නිදහස ලැබූ සිරකරුවන්ට පරිත්‍යාග කැරිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd