(ජී.ඩබ්ලිව්.කේ. ප්‍රේමතිලක ද සිල්වා)
යක්කලමුල්ල වෙළඳ සංකීර්ණයේ වෙළඳසැල් බදු 300% කින් ඉහළ දැමීමට යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් විරෝධය දැක්වීම සඳහා අද(27) යක්කලමුල්ල නගරයේ දී උද්ඝෝෂණයක් පැවැත්විණි.
යක්කලමුල්ල වෙළඳ සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.
උද්ඝෝෂණයේ යෙදී සිටී වෙළඳුන් පවසා සිටියේ මෙම තීරණය සම්බන්ධයෙන් තමන් දැඩි අපහසුතාවයට පත් වී තිබෙන බවය.
මෙම තීරණය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිමින් ඔවුහු විරෝධතාවේ නිරතවූහ.


2025 දෙසැම්බර් මස 18
94
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
144
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
946
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බදු වැඩි කිරීමට එරෙහිව යක්කලමුල්ලේ කඩහිමියෝ උද්ඝෝෂණයක