(නිශාන්ත කුමාර)
බදුල්ල සොරණාතොට සහ අඹගහඔය කඳු වැටි දෙකට අද (27) රාත්‍රියේ කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇති අතර මේ වන විටත් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතියි.
අද සවස මෙම කඳු වැටි දෙකට ගිනි තබා ඇති අතර ගින්න හේතුවෙන් කඳු වැටි දෙකෙහි අක්කර 50 ක පමණ කොටසක් විනාශ වී ඇති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
දැඩි අඳුරත් රක්ෂිතයට ළඟාවීමට ඇති අපහසුතාවයත් හේතුවෙන් ගින්න පාලනය කිරීමට නොහැකි වී ඇති අතර ගින්න නිවාදැමීමට කිසිවෙකුත් පියවර ගෙන නොමැති බව ජනතාව පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd