IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බදුල්ලේ ගිනි ගැනීම් දෙකක්

(සමන් පාලිත නානායක්කාර)

බදුල්ල දිස්ත්‍රික්කය තුළ විශාල ගිනි ගැනීම් දෙකක් අද (01) සවස සිට පැතිර යන බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

එක් ගින්නක් ඇල්ල මඩුගස්තලාව කන්දේ  විශාල වශයෙන් පැතිර යන බවත්, කිරවනාගම පතහා ගෝනගල කන්ද කැලෑ රක්ෂිතයේ තවත් ගින්නක් පැතිර යන බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

වන රක්ෂණ  නිලධාරීka ගින්න නිවීම සඳහා දැඩි උත්සාහයක යෙදී  ඇතත්  රාත්‍රී කාලයේ අඳුර  නිසාත් ළඟාවීම අපහසු දැඩි බෑවුම් සහිත ස්ථාන වල අක්කර ගණනක් පුරා මේ වන විට ගින්න පැතිර ඇති නිසාත් ගින්න නිවීමට  මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවී ඇති බව සහන සේවකයෝ පවසති.

ඇල්ල මඩුගස් තලාව ගින්න නිවීම සඳහා උමාඔය ව්‍යාපෘතියේ ගිනි නිවන ඒකකයේ   සහාය ලබාගෙන ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදයකුමාර මහතා පැවසීය.



අදහස් (0)

බදුල්ලේ ගිනි ගැනීම් දෙකක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 24 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 706 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 335 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site