සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය සම්බුදු තෙමගුල සැමරීම සඳහා 14 වැනි වරටත් සංවිධාන කරන බෞද්ධාලෝක වෙසක් කලාපය මැයි 3 සිට 6 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි බෞද්ධාලෝක වෙසක් සංවිධායක කමිටුවේ සභාපති සුදත් මඩුගල්ල මහතා පවසයි.
බෞද්ධාලෝක වෙසක් කලාපයේ ආරම්භක උත්සවය ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd