සුමතිපාල දීයගහගේ
නුගේතොට ඇත්කඳුර ලූල් ඇලේ පාවෙමින් තිබූ 87 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුරක් අද (24) සොයා ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
මිය ගොස් ඇත්තේ නුගේතොට ඇත්කඳුරේ පදිංචිව සිටි පර්සන් ඩයස් වික්‍රමරත්න නැමැත්තා බවට හඳුනා ගෙන ඇත.
මෙම පුද්ගලයා ඇළට වැටී මිය ගිය ද නැතහොත් ඝාතනය කර ඇද්දැයි මෙතෙක් අනාවරණය වී නැත.
සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd