(ඩී. ජී. සුගතපාල)
බද්දේගම ප්‍රදේශයේ තේ වත්තක ගලක් යට සඟවා තිබූ ඩෙටනේටර් 4ක් සමග වෙඩි බෙහෙත් පාර්සලයක් සොයාගෙන තිබේ.
විල්පිටවත්තේ රිවර් සයිඩ් කොටසේ තිබී මෙම ඩෙටනේටර් සහ වෙඩි බෙහෙත් තොගය සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද ඩෙටනේටර් සහ වෙඩි බෙහෙත් අද(09) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බද්දේගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd