(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ඉදිරිපිට බණ්ඩාරගම - පානදුර මාර්ගයේ දුරකථන කණු දෙකක් අතර දමා ගොස් තිබූ ජීව උණ්ඩ 5 ක් හා පුහුණු උණ්ඩ 68 ක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සේවකයන්ට අද (30) හමුවී ඇතැයි පොලිසිය පවසයි.
වර්ග 4 කින් යුත් ජීව උණ්ඩ එහි තිබූ බව පොලිසිය කියයි. සුදු පාටට හුරු කුඩා බෑගයක මෙම උණ්ඩ තිබී ඇති අතර කිසියම් පුද්ගලයකු මෙම උණ්ඩ වීසි කරන්නට ඇතැයි පොලිසිය සැක පළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටුලුගම පැත්ත , ඒ වටේ තියන දියපාරවල් එහම බැලුවනම් හොඳය. මේ පැත්ත විශාල ප්‍රදේශයක්. ඇතුලට ගියහම හරියටම අරාබියට ගියා වගේ . වටේ සිංහල ගම්මාන තිබුනත් ආශ්‍රයක් නොමැත. හෙල්මට් නැතිව යන මෝටර් බයිසිකල් ඕනේ තරම් තියනවා. ලියන්න පොලිසියත් බයයි.