(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලු ඇල්ලීමට මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බෝට්ටුවක් පෙරැළීමෙන් බෝට්ටුවේ එල්ලී සිටි ධීවරයන් දෙදෙනා බේරාගැනීමට හැකි වූ බව කළුතර උතුර පොලිසිය පවසයි.
එම ධීවරයන් දෙදෙනා ප්‍රතිකාර සඳහා 1990 සුවසැරිය ගිලන් රථයෙන් කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd