(නවරත්න සමරතුංග)
අම්පාර බක්මිටියාව රක්ෂිත ප‍්‍රදේශයේ සරුවට වැඩුණ ගංජා හේනක් අද (05) ගිනිතබා විනාශ කළ බව දමන පොලිසිය කියයි.
මෙම ගංජාහේන මොණරාගල දිස්ත‍්‍රික් මායිම ආසන්නයේ දමන පොලිස් වසමට අයත් කොටසෙහි රහසිගතව පවත්වාගෙන යන බවට බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලත් තොරතුරට අනුව මෙම වැටලීම ආරම්භ කර තිබිණි.
එය පැය විසිහතරක අඛණ්ඩ මෙහෙයුමක් පසු අතර බුද්ධිඅංශ නිලධාරීන්ට ලැබුණ තොරතුරු මත වැටලීම කර ඇති බව උසස් පොලිස් නිලධාරියෙකු ‘ලංකාදීප’යට පැවසීය.
වැටලීමේදී සැකකරුවන් පලාගිය බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd