IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොළොන්නරුව තෝපාවැව විදුහලේ දෙමව්පියෝ උද්ඝෝෂණයක

(ක.ග.කරුණාරත්න)

පොළොන්නරුව තෝපාවැව මෛත‍්‍රීපාල සිරිසේන ජාතික පාසලේ ප‍්‍රධාන දොරටු ඉදිරිපිටදී මාපියෝ පිරිසක් අද (13) උද්ඝෝෂණයෙක නිරත වූහ.

පසුගිය වසරේ (2019) එම පාසලේ ඉගෙනුම ලැබූ සිසු සිසුවියන් 300 දෙනෙකු පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත්ව එම විද්‍යාලයට ඇතුළත් කර ගැනීමට නියමිතව සිටියදී ප‍්‍රදේශයේ වෙනත් පාසලක අඩු ලකුණු මට්ටමක සිටින ළමුන් 43 දෙනෙකු 6 ශ්‍රේණියට ඇතුළත් කර ගැනීමට සූදානමක් පවතින හෙයින් එයට විරෝධය පා ඔවුහු උද්ඝෝෂණය කළහ.

එම ළමුන් පාසලට ඇතුළත් කර ගතහොත් තම දරුවන්ට බලවත් අසාධාරණයක් සිදුවන බව විරෝධතාවට එක්ව සිටි  දෙමව්පියෝ පැවසුහ.

උද්ඝෝෂණය සඳහා දරුවන්ගේ මව්පියවරු 300ක් පමණ එක්ව සිටියහ.  



අදහස් (2)

පොළොන්නරුව තෝපාවැව විදුහලේ දෙමව්පියෝ උද්ඝෝෂණයක

upali Thursday, 13 February 2020 07:14 AM

නම පාසලකටත් දාගත්තා එහෙනම්...!!!!

:       0       1

sumith Thursday, 13 February 2020 09:16 AM

එකනේ, ඔය නම පොඩි දරුවන්ට පොතක ලියන්නත් අමාරුයිනේ. කොම්බු ගොඩක්නේ. නරකද නම වෙනස්කරොත් .......

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site