අද අපරභාගයේදී ප්‍රදේශවල රැසක ගිගුරුම් සහිත වැසි ඇතිවීම ඉඩ කඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. නිරිත දිග කොටසේ වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවති. බස්නාහිර, දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථානවලට මිලී මීටර් 100 ට වඩා වැසි ඇතිවීමට ඉඩ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd