අද රාත්‍රියේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යරම, දකුණ සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ෙදපාර්තෙම්න්තුව කියයි.
හෙට දිනයේදී නැගෙනහිර හා ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
බස්නාහිර, සබරගමුව සහ මධ්ය්ම පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 4.00 න් පසුවවැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැස්ස ඇතුවත් බැහැ, නැතුවත් බැහැ (නි)