ශාන්ත රත්නායක
සමස්ත ලංකා පළාත් ආදායම් සේවා එකමුතුව සංවිධනය කරන ලද උද්ඝෝෂණයක් අද (4) මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්විණි.
ඔවුහු මුදල් අමාත්‍යාංශය ප්‍රධාන දෙරටුව අවහිර කරමින් උද්ඝෝෂණ නිරතවිය.
සියළු රාජ්‍ය සේවකයන්ට ගලපන ලෙසට නියම කර ඇති රාජ්‍ය පරිපාලන 06/2006 චක්‍රලේඛනය දේශීය ආදායම් සේවයට අනුරූපව පළාත් ආදායම් සේවයේ නිලධාරීන්ට නොදීම හා උසස්වීම අහිමි කිරීම යන ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd