(නිශාන්ත කුමාර)
කාන්තාවක් විසින් පිහියකින් ඇන බරපතල තුවාල ලැබූ තවත් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අද (15) සවස මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ මීගහකිවුල අතුරුඇල ගම්මානයේ වයස අවුරුදු 42 ක විවාහක කාන්තාවකි.
මුදල් ආරවුලක් ගැටුමට හේතුවී ඇත.
පිහියෙන් ඇනීමෙන් ඇගේ සිරුරේ ස්ථාන රැසකට බරපතල කැපීම් තුවාල සිදුව ඇත.සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd