(ඩී.කේ.රත්න සහ පාලිත ආරියවංශ)
හපුතලේ ප්‍රදේශයේදී පිහියකින් ඇන මිනිස් ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන් බදුල්ල මහධිකරණයේ විභාග වූ නඩුවකදී අදාල විත්තිකරුට මරණ දඬුවම ලබාදීමට බදුල්ල මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා අද (4) නියෝග කළේය.
හපුතලේ ඉදල්ගස්හින්න පහළ කොටසේ පදිංචි පුෂ්පන් සෙල්ලයියා මාදවන් නැමති 32 හැවිරිදි අයට මෙලෙස මරණ දඩුවම නියම විය.
ඉකුත් 2007 වර්ෂයේ හපුතලේ රාමක්‍රිෂ්ණන් වතුයායේදී එම වතුයායේ පදිංචි පුද්ගලයකු සඳහා පිහියෙන් ඇන මරා දැමීම සම්බන්ධයෙන් මෙම නඩුව බදුල්ල මහධිකරණයේ විභාග විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd