(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුලරත්න )
කොට්ටාව මාලඹේ පාර කොන්ත්‍රාත් සමාගම රාජකාරියේ යෙදී සිටි පෞද්ගලික ආරක්ෂකයකු පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.
අවිස්සාවේල්ල ,දෙහිගස්ඕවිට පදිංචි ජේ.අබේබර්ධන ( 41) නැමැත්තෙක් මෙසේ මියගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පෙදරේරුවෙකු අත්අඋදව්කරුවෙක් ලෙස එම ස්ථානයේ සේවය කළ දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිසි කියයි.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පිහියකින් ඇන පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙක් ඝාතනය කරලා