නැගෙනහිර පළාතේ වැසි ස්වල්පයක් ඇති වේ. අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
‘‘අද දිනයේ හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථාන වල මල් තුහීන අපේක්ෂා කළ හැකියි‘‘.
‘‘හම්බන්තොට සිට පොතුවිල් හරහා ත්‍රීකුණාමලය දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. අනෙකුත් මුහුදු ප්‍රදේශ වල වැසි රහිත, පැහැබර කාලගුණ තත්වයක් පවතී‘‘.
‘‘සුළං ඊසාන දෙසින් හමන අතර වේගය පැයට කිලෝ මීටර්. 20-40 අතර වෙයි‘‘.
‘‘දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවේ‘‘.
2015 පෙබරවාරි මස 20 වැනි දින උදෑසන 05.30 ට නිකුත් කැරණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd