IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පොහොට්ටුවේ සභාපතිවරු දිවුරුම් දෙති


 
(අනීෂා මානගේ)
 
මෙවර පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්සත් පෙරමුණෙන් ඉදිරිපත් වී ජයග්‍රහණය කළ වීරකැටිය, බෙලිඅත්ත, අම්බලන්තොට,අගුණුකොළපැලැස්ස, කටුවන හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවල මන්ත්‍රීවරුන් අතරින් තෝරාගත් සභාපතිවරු හා උපසභාපතිවරු අද (29) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ තංගල්ල කාල්ටන් නිවසේදී දිවුරුම් දුන්හ.

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස සිරිල් මුණසිංහ, වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස පියසේන ලියනාරච්චි, උප සභාපතිවරයා ලෙස අනුර අල්විස්, කටුවන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මහින්ද ගමාච්චි, අගුණුකොළපැලැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ගාමිණී වීරබද්දන උප සභාපතිවරයා ලෙස නිශාන්ත නාමල්, අම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස මානික්කු රත්නවීර පටබැඳිගේ දර්ශන සංජීව හා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස අමිල මීගස්කුඹුර මහත්වරු මෙලෙස දිවුරුම් දුන්හ.



අදහස් (0)

පොහොට්ටුවේ සභාපතිවරු දිවුරුම් දෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 96 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 144 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site