හේමලතා ඩි හේවගේ
මාඔයේ කන්දෙටිය ඉවුර අසලට අද (11) සවස පස් කන්දක් කඩා වැටෙන අවස්ථාවේ බෝට්ටුවකට වැලි පටවමින් සිටි පුද්ගලයෙකු එයට යටවී මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ පන්නල මූකලාන ප‍්‍රදේශයේ පදිංචි තිස් අට හැවරිදි අයෙකු බවත් ඔහු සඳලංකාව දිසා රෝහලට ඇතුලත් කරන විටත් මියගොස් සිට ඇති බව සඳහන්වේ.
පන්නල පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක පී කුමාරදාස මහතා ඇතුඵ නිලධාරීහූ වැඩිදුර පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 18
374
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පස් කන්දට යටවී පුද්ගලයෙකු මරුට