IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පාසල් දරුවන්ට ගංජා විකිණූ බස් හිමිකරු අත්අඩංගුවට

(ඩබ් ඒ. පියතිලක)

ඉතා සුක්ෂම ලෙස  ඇගලුම් කම්හල් සේවකයින්ට සහ අවට පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගලුම් කම්හලේ  සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ  හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමඟ අද (2) අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ  මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ  28 හැවිරිදි  විවාහක අයෙකි. 

මෙම පුද්ගයාට වෑන් රථයක් සහ බස් රථයක් ඇති බවත්  එම රථවාහන දෙක උපයෝගී කර ගනිමින් කලක පටන්  ඉතා සුක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.

වෑන් රථයේ  සඟවා තිබු  ගංජා පැකට් 71ක් සහ තම කලිසම් සාක්කුවේ තිබී ගංජා පැකට් 5 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.  

පොලිසියට  ලද තොරතුරක් අනුව  පොලිසිය විසින්  ඇගලුම් කම්හල් සේවක  සේවිකාවන් රැගෙන යන  බස් රථයට උපාය දුතයකු යොදවා එම බස් රථයේ හිමිකරුගෙන් ගංජා පැකට්  එකක් මුදල් ලබා දී ඉල්ලා තිබේ.



අදහස් (0)

පාසල් දරුවන්ට ගංජා විකිණූ බස් හිමිකරු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site