
(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ පින්නවල ගුරැබැබිල ප්‍රදේශයේ පුද්ගලයකු පුවක් ගසකින් ඇද වැටී අද (27) මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
මියගාස් ඇත්තේ පින්නවල පොලිස් බල ප්‍රදේශයට අයත් ගුරැබැබිල ප්‍රදේශයේ පදිංචිව සිටි 45 හැවිරිදි දෙදරු පියෙකි.
සිරුර බලන්ගොඩ මුලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ හෙට (28) දා පැවැත්වීමට නියමිතව ඇත. පින්නවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd