නිශාන්ත කුමාර
පොල් ගෙඩියක් හිස මත වැටීමෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් අද (29) උදෑසන මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බදුල්ල මහ රෝහල වෙත ඇතුළත් කළ බව පොලිසිය පවසයි.
රෝහල් ගත කර ඇත්තේ මීගහකිවුල කලුගහකදුර ගම්මානයේ වයස අවුරුදු 59 ක විවාහක තිදරු මවකි.
පොල් කැඩීමෙන් පසුව එහි අතුඅතර රැදී තිබූ පොල් ගෙඩියක් හිටි හැටියේම ඇද වැටී හිසේ වැදීමෙන් අනතුර සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd