හොරණ දැව පදම්කරන ආයතනයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.
සීදුව පාසලක විදුහල්පති මාරු කර යැවීමට විරුද්ධව දෙමාපියන් පිරිසක් පාසල අසල උපවාසයක් හා විරෝධතාවයක් ආරම්භ කර ඇතැයි පොලිසිය පවසයි.
විදුහල්පති නැවත පැමිණෙන තෙක් අඛණ්ඩ උපවාසයේ නිරත වන බව මව්පියෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd