(පාලිත ආරියවංශ)
පිහියකින් ගෙලකපා සිරුරට ගිනි තබා ඝාතනය කර තිබූ කාන්තා පොලිස් කොස්තාපල් චන්දිමා ප්‍රියදර්ශනී චන්ද්‍රස්කර (22) මෙනෙවියගේ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර මැද හාලිඇල කැටවල පොදු සුසාන භූමියේදී අද (3) සිදු කෙරිණි.
ඇය පානදුර වලාන දූෂණ මර්දන අංශයට අනුයුක්තව සේවය කළාය.
ප්‍රථම නිවාඩුව ලබා නිවසට පැමිණ සිටියදී ඉකුත් පළමු වැනිදා ඇයගේ නිවස තුළදීම ඇය ඝාතනය කර තිබූ අතර මෙම ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් පෙම්වතා බව කියන තරුණයෙකු රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd