(ඉන්දිකා රාමනායක සහ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ඇතුළු පොලිස් අධිකාරීවරුන් 102කු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් ලෙස උසස් කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි.
විශේෂ කාර්ය බලකායේ සේවය කරන පොලිස් අධිකාරිවරුන් 14දෙනෙකුද මේ අතර වන බව පොලිසිය කියයි.
පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි, මැතිවරණ කොමිසම් සභාවේ එකඟතාව පරිදි මෙම උසස්වීම් සිදුකර ඇත.
2017.3.29, 2018.1.1, 2018.6.1, 2018.8.18, 2018.11.03, 2018.11.06, 2018.11.29, 2019.5.18 යන දිනයන්ට සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් සිදුකර ඇති බව පොලිස් මුලස්ථාන ස`දහන් කරයි.
උසස්වීම් ලද නිලධාරීන් 102 අතර විශ‍්‍රාමික පොලිස් අධිකාරිවරයක් ද සිටියි.
එම නිලධාරීන්ගේ නම් පහත පරිදි වේ.









COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.