IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පොලිසිය ගව ඝාතකාගාරයක් වටලයි

ක.ග කරුණාරත්න
පොලොන්නරුව, තඹාල, ගල්වල හංදිය ප්‍රදේශයේ නීති විරෝධීි ලෙස පවත්වාගෙන ගිය ගව ඝාතකාගාරයක් වටලා මස් පිණිස මරන ලද එළදෙනුන් දෙදෙනෙකු ඇතුලු එළ ගවයින් තිදෙනෙකු සහ සැකකරුවන් සිව් දෙනකු අද(25) අලුයම අත් අඩංගුවට ගත් බව පුලස්තිපුර පොලිසිය කියයි.
මෙම සතුන් ඝාතනය කිරීම සදහා උපයෝගී කර ගත් බව කියන පිහි,පොරව,ලණු ආදී උපකරණ තොගයක්ද අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් තඹාල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.



අදහස් (1)

පොලිසිය ගව ඝාතකාගාරයක් වටලයි

kavantissa Monday, 27 November 2017 02:26 AM

ඇත්තටම මේක පොලිසියට අයිති වැඩක්ද ? මොන පොලිස් වගන්තියේද තියෙන්නේ හරකුන් මැරීම වැළැක්වීම පොලිස් වැඩක් කියා?

:       21       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site