(ඔගස්ටින් ප්‍රනාන්දු)
මාරවිල මුදු කටුවේ අලුතින් ඉදි කරණු ලබන නිවසක ඉදි කිරිම් සදහා යොදා ගත් යකඩ පලංචියකින් බිමට වැටි බරපතල තුවාල ලබා මාරවිල මුළික රෝහලට ඇතුළත් කර සිටි තරුණයකු අද ( 2) මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මාරාවිල ඉහළ කටුනේරිය නාකැලේ වත්තේ විසු වර්ණකුලසුරිය ලේකම්ලාගේ ගයාන් සදුන් ජයශාන්ත ( 22) නමැති අවිවාහක තරුණයෙකි.
ඔහු මෙම නිවස ඉදි කිරිමේ කටයුතු වල අත් උදව්කරුවෙකුව සේවය කළ බවත් කියයි.
මිය ගිය තරුණයා අද ( 2දා ) දහවල් අඩි පහලොවක් පමණ උසැති යකඩ පලංචියක නැග අත් උදව්කතරමින් සිටිය දි පය ලිස්සදා බිම වැටි බරපතල ලෙසින් තුවාල ලබා ඇති බවත් කියයි.
මාරවිල පොලිසිය පරික්ෂණ සිදු කරයි.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පලංචියකින් වැටී තරුණයෙක් මරුට