(මොහොමඩ් ආසික්)
මධ්‍යම පළාතේ ඉහළ බෑවුම්වලට අද( 18) වනදා අලුයම සිට යළිත් ඇද හැළෙමින් තිබෙන අධික වර්ෂාව හේතුවෙන් මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ යාම නිසා පොල්ගොල්ල ජලාශයයේ වාන් දොරටු තුනක් අදත් විවෘත කරනු ලැබ තිබේ.
ජලාශය වෙත ලැබෙන ජල ධාරිතාවය අනුව මෙම වාන් දොරටුවලින් මුදා හැරෙන ජල ප්‍රමාණය වෙනස් වන බව පොල්ගොල්ල ජලාශයේ මෙහෙයුම් කාර්යාලය කියයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd