2016 වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ නගරයේ විහාරස්ථාන 105 කට කොලඹ මහ නගර සභාව ආධාර පිරිනැමිම කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මහ නගර සභාවේ දී සිදුවිය.
එක් විහාරස්ථානයකට රුපියල් 50000 ක් පිරිනැමිණි.
අධිකරණ හා බුද්ධශාසන ඇමැති විජයදාස රාජපක්ෂ, කොළඹ නගරාධිපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහත්වරු එහි වුහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd