IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පුරා වස්තු සෙවීමට කැණීම් කළ යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට

(ඩී.ජි.සුගතපාල)

ඇල්පිටිය 11 කණුව බහුගොඩවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක පුරා වස්තු සෙවීම සඳහා කැණීම් කරමින් සිටි 30 හැවිරිදි යුද හමුදා කපිතාන්වරයෙකු අද (23) අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.

පොලිසියට ලැබුණු තොරතුරක් අනුව එම ස්ථානය වටලන ලද අවස්ථාවේ එහි සිටි අනෙකුත් පිරිස පලාගොස් ඇත.

සැකකාර කපිතාන්වරයා සමඟ එම ස්ථානයේ තිබූ කුළුගෙඩි,වතුර මෝටර්,ගල් විදින කටු,යකඩ ඉනිමං,අලවංගු,ආදියද අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුගේ නිවසද ඒ ආසන්නයේ පිහිටා ඇති අතර කැණිම් කරන ලද ස්ථානය කඳු සහිත කලුගල්වලින් යුත් භුමියකි. සැකකාර කපිතාන්වරයා පවසා ඇත්තේ ජලය ලබා ගැනීම සඳහා ලිඳක් කැපීම කළ බවය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වන බව ඇල්පිටිය පොලිසිය පැවසීය.



අදහස් (0)

පුරා වස්තු සෙවීමට කැණීම් කළ යුද හමුදා කපිතාන්වරයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site