(මහින්ද නිශ්ශංක)
බස්නාහිර පළාතේ අප්‍රේල් 1දා සිට මගීන්ට ප්‍රවේශපත්‍ර ලබානොදෙන මගී ප්‍රවාහන පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා පවසයි.
එවැනි කොන්දොස්තරවරුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවද සභාපතිවරයා කීය. දැනට බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථ 6000කි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd