(එස් .ඩි .කොඩිකාර )
පිටබැද්දර දං කොළුව ප්‍රදේශයේ නිල්වලා ගඟේ පාවෙමින් තිබූ මළසිරුරක් අද (30) සොයාගත් බව පිටබැද්දර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ 69 හැවිරිදි දං කොළුව, පිටබැද්දර පදිංචි මෙරෙන්චි ආරචිගේ පියසේන නැමැති අයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත.
මිය ගිය පුද්ගලයා දංකොලුව ප්‍රදේශයේ ලොතරැයි ටිකට්පත් අලෙවි කරන්නෙකු බවට පොලිසිය හඳුනාගෙන ඇති අතර මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් සියදිවි හානිකරගෙන ඇතැයි පොලිසිය සැකකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd