( නිමල් ජයරත්න)
මාස ගණනාවක් සිට ඉදිරිකිරිම් අතර මග නවතා ඇති මාදුරුඔය පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු වහාම ආරම්භ කරන ලෙසට බල කරමින් අරලගංවිල ප්‍රදේශවාසින්, ව්‍යාපාරිකයින් ඇතුළු පිරිසක් අද උද්ඝෝෂණක් පැවැත්වුහ.
මාර්ගයේ වැඩකටයුතු අතරමග නැවැත්වීමෙන් වාහන ගමනා ගමනය මෙන්ම ජනතාවගේ දෛනික වැඩ කටයුතුවලට බධා ඇති වන බව පවසමින් ඔවුහු උද්ඝෝෂණයේ නියැලුණහ.
මේ හේතුවෙන් පැය 6ක පමණ කාලයක් ප්‍රධාන මාර්ගයද අවහිර වී තිබිණි. 250 කට අධික පිරිසක් උද්ඝෝෂණයට එක්ව සිටියහ.




2025 දෙසැම්බර් මස 18
220
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
972
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාරක් හදන්නැයි අරලංගවිල වැසියෝ උද්ඝෝෂණයක්