IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී


(ක.ග.කරුණාරත්න)
 
නොකඩවා ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් පොළොන්නරුව පරාක‍්‍රම සමුද්‍රයේ ජලය පිටාර මට්ටමට පිරීම නිසා එහි වාන් 10න් වාන් දොරටු 06ක් අඩි 01 බැගින් විවෘත කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව කියයි.
 
මේ වනවිට එහි ජල මට්ටම අක්කර අඩි 1,10,000 ඉක්මවා තිබෙන බව පරාක‍්‍රම සමුද්‍රය වාරිමාර්ග ඉංජිනේරු අසේල උදයංග මහතා අද(05) ප‍්‍රකාශ කලේය.
 
තවදුරටත් වර්ෂාව නොකඩවා පැවැතුණහොත් වාන් දොරටු වැඩි ප‍්‍රමාණයක් විවෘත කර අතිරික්ත ජලය පිටතට මුදාහැරීමට කිරීමට සිදුවනු ඇතැයිද ඒ මහතා කීය.
 
දැනට එම විවෘතකර තිබෙන වාන් දොරටු හයෙන් තත්පරයකට ඝන අඩි 840ක ජල කඳක් පිටතට යැවෙන  බවද ඔහු කීය.



අදහස් (0)

පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 6ක් අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 86 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site