(ඩී.ජී සුගතපාල )
ගාල්ල කළුවැල්ල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය පිටුපස මුහුදේ පුපුරන ද්‍රව්‍ය යොදා මසුන් මරන ලද පුද්ගලයෙකු අද දහවල් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
එසේ පුපුරණ ද්‍රව්‍ය යොදා මරන ලද මසුන් කිලෝ 62ක් ගොඩබිමට ගෙන එමින් සිටියදි සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිංතොට ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd