(පද්මා කුමාරී කංකානම්ගේ )
නොරොච්චෝල පොලිස් බල ප්‍රදේශයට අයත් පනයඩිය ජනතාව අද (4) ගම මත්ද්‍රව්‍ය වලින් නිදහස් කර දෙන ලෙස ඉල්ලා දැවැන්ත උද්ඝෝෂණයක නිරත වූහ.
සිය ගම්මානය මත් රකුසාට බිළිවී ඇති බවට චෝදනා නගමින් මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඊට එරෙහි ජනතාවට සිය බල පුලුවන්කාරකම් පෙන්වමින් නැගී සිටින බවත් පොලිස් ක්‍රියාකාරකම් ඉතා දුර්වල බවත් ඔවුහු පැවසුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd