IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


පන්නිපිටියේ පැරණි බෝ ගසක් ගිනිගනී

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න සහ ජයමාල් චන්ද්‍රසිරි)

පන්නිපිටිය වීර මාවතේ වීර උයන ප්‍රදේශයේ වෙල්යායක් ගිනි තැබීමෙන් ඒ අසල තිබූ වසර සියයකට වඩා පැරණි බෝධි වෘක්ෂයක් අද (30) ගිනිගෙන විනාශ වී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.


වෙල්යායක් අසල මෙම බෝධීන් වහන්සේ රෝපණය වී ඇති අතර ගොයම් කැපීමෙන් එකතුවෙන පිදුරු තොගයක් බෝධීන් වහන්සේ අසල තබා කිසියම් අයෙකු විසින් ගිනි තබා ඇති බවත් ගින්නෙක් බෝපත් විශාල ප්‍රමාණයක් හානි වී ඇති බවත් ඔවුහු පවසති.

මෙය කවරෙකු විසින් සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බව බව ද පැවසේ.

වසර සියයකට වඩා පැරණි මෙම බෝධීන් වහන්සේ අනුහස් ඇති ස්ථානයක් බවත් දිනපතා ප්‍රදේශවාසීන් එක්ව වන්දනාමාන සිදු කරන තැනක් බවත් ඔවුහු කියති.


 
 
 



අදහස් (0)

පන්නිපිටියේ පැරණි බෝ ගසක් ගිනිගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 300 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site