IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පින්නදූවේ ඉන්ධනහලක් කොල්ල කති

( අමල් වික්‍රමරත්න )

ගාල්ල පින්නදුව අධිවේගී පිවිසුම ආසන්නයේ ඉන්ධන පිරවුම් හලක් අද (03) අලුයම පැමිණි යතුරුපැදිකරුවන් තිදෙනකු විසින් අවි පෙන්වා කොල්ල කනු ලැබ තිබේ.

එම අවස්ථාවේ සේවකයන් අත තිබු රුපියල් 54000ක් සහ ඔවුන් සතුව තිබු මාලයක්ද පැහැරගෙන ඇත.

ඔවුන් පැමිණි යතුරුපැදියට ඩීසල් පොම්පයකින්  ඉන්ධන පුරවාගෙන ඇතැයිද ඒ අනුව වැඩි දුරක් යාමට පෙර යතුරුපැදිය මග නවතින්නට ඇතැයි ද පොලිසිය කියයි.නමුත් කොල්ලය සිදුවී විනාඩි 20 කට ආසන්න කාලයකදී පොලිසිය පැමිණ ඇතත් කොල්ලකරුවන් පිළිබඳව කිසිදු හෝඩුවාවක් සොයාගැනීමට පොලිසියට නොහැකිවී ඇත.

සති කිහිපයකට පෙර හබරාදුව,මාතර,අකුරැස්ස ප්‍රදේශවල පිහිටි ඉන්ධනහල් තුනක් මේ ආකාරයෙන්ම යතුරු පැදිකරුවන් තිදෙනකු විසින් කොල්ල කනු ලැබ ඇත.



අදහස් (1)

පින්නදූවේ ඉන්ධනහලක් කොල්ල කති

Asanka Wednesday, 04 October 2017 06:39 AM

දිනක අදායම මිලියන ගණනක් වන මෙවැනි සේවා ස්ථානයක ආරක්ෂාව අන්තිමයි.. අනිවාර්යෙන් රාත්‍රියට මුදල් එකතුවුණු විට කොල්ලකරුවන් එනබව දැනගෙන ඉන්න ඕන

:       0       22

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site