( රවීන්ද්‍ර විරාජ්)
පාර්ලිමේන්තු මැතිවරණය (2020) සඳහා තරඟ වැදීමට නියමිත ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම නාම යෝජනා භාර දීම අද (17) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කළේය.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ මාතලේ දිස්ත්‍රික් කණ්ඩායම් නායක ජනක බණ්ඩාර තෙන්නකෝන් මහාතා ඇතුළු කණ්ඩායම මාතලේ දිස්ත්‍රික්
තේරිම්භාර නිළධාරී එස් එම් ජි කේ පෙරේරා මහතා වෙත නාමයෝජනා පත්‍රය භාරදීම සිදු විය.
මාතලේ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු නියෝජිතයින් 05 දෙනෙකු තොරා ගැනිමට නියමිත අතර එක් කණ්ඩායමකින් අපේක්ෂකයින් 08 දෙනෙකු ඉදිරිපත්වනු ලබයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනසක් සෙල අපට පරණ බෝතලයට අලුත් ලේබෙලයක් ගසා විකුන්න නේද මේ යන්නේ ?
රටට හෙන ගැහුවත් මෙයාලට ඡන්දෙ තියාගත්තොත් ඇති. රජයේ නිවාඩු දවසක බාරදෙන නාම යෝජනා වලංගු නැහැ.
මැකෝ දෙන්නෙක් එන්න කිව්වම රොත්තක්ම ගිහින්. මේ වගේ මිනිස්සුත් එක්ක කොහොමද කොරෝනා මැඩලන්නේ?