(ඩී.කේ.රත්න)
පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයකු අද(17) වැල්ලව ආදාවෙල්යාය ප්‍රදේශයේදී ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව වැල්ලවාය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැල්ලවාය අදාවෙල්යාය ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකු ගිනි අවියත් සමග
පෞද්ගලික ආරවුරක් මත ඇතිවූ බහින් බස්වීමකදී, සැකකරු සිය නැගණියගේ ස්වාමි පුරුෂයාව මෙසේ ඝාතනය කරඇතැයි පොලිසිය කියයි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නිමිතය.
වැල්ලවාය පොලීසියේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd