ඩබ්ලිව්.ඒ. අසේල
පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු වී පැවති මන්ත්‍රීධුරය සඳහා සුල්බි මරික්කාර් මහතා මැතිවරණ කොමිෂන් සභාව විසින් පත්කර ඇත.
මොහු මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයකු ලෙස තරග කළ අතර දීර්ඝ කාලයක් පාතහේවාහැට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු හා උප සභාපතිවරයකු ලෙස කටයුතු කර ඇත.
පසුගිය පෙබරවාරි 27 වැනි දා පාත හේවාහැට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති උපුල් බණ්ඩාර වීරසිංහ මහතාගේ හදිසි අභාවය හේතුවෙන් එම සභාවේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවක් ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd