ලලිත් නවරත්න
හලාවත ආගමික ස්ථානයක පිංකැටය කොල්ල කෑමට පැමිණි පුද්ගලයකු දෙවැනි මහලෙන් බිමට පැනීමේදී සිදුවූ බරපතල තුවාල හේතුවෙන් ප‍්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කළ බව හලාවත පොලිසිය පවසයි.
සිද්ධියෙන් පුත්තලම මදුරන්කුලිය පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.
අද (18) අලුයම ආගමික ස්ථානයට පැමිණි බැතිමතුන් පිරිසක් විසින් පුද්ගලයකු පල්ලියේ පිංකැටය විවෘත කර එහි මුදල් බෑගයකට පුරවනු දැක එම පුද්ගලයා පසුපස යාමේ දී උඩු මහලෙන් බිමට පැන යාමට උත්සහ කිරිමේ දී අනතුර සිදුවී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd