(අනීෂා මානගේ)
අගුණුකොළපැලැස්ස සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කොට්ඨාසය තුළ සිදුකළ රාත්‍රී වෙළදසැල් පරික්ෂාවකදී මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තැබූ වෙළදසැල් විසිදෙකක් සඳහා නඩු පැවරීමට මහජන පරික්ෂක මහත්වරු ක්‍රියාකළහ.
අගුණුකොළපැලැස්ස නගරය හා අවට ප්‍රදේශයේ මෙම වැටලීම සිදුකළ අතර එහිදී වෙළදසැල් හැටහතරක් පරික්ෂාවට ලක් කෙරිණි.
ඇසුරුම් විනාශ වූ ටින්මාළු, කල් ඉකුත් වූ බිස්කට්, කල් ඉකුත් වූ පැණි බීම, කල් ඉකුත් වූ සෝයා වර්ග, කුකුළු අසූචි තැවරුණු බිස්කට්, මුද්‍රිත පත්තර වල ඔතන ලද ආහාර, නුසුදුසු අයුරින් ශීතරකරණ වල ගබඩා කල පිසූ ආහාර, සාව්‍ය ලේබල් සහිත බයිට් හා ඉදිරි දිනයොදා ලේබල් කරන ලද මුදවන ලද කිරි ආදිය අලෙවි කිරීමට තැබූ වෙළදසැල් විසිදෙකක් සදහා නඩු පැවරීය.


2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
723
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නුසුදුසු ආහාර විකිණු වෙළෙඳසල් 22 කට නීතීමය පියවර