(ප්‍රසාද් රුක්මල් )
බදුල්ල අන්දෙනිය ප්‍රදේශයේ නිවසකට හොර රහසේ පැමිණ සැගවී සිටි වෙළෙන්දකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් අද (26) සිය නිවෙස් තුළදී ස්වයං නිරෝධනයට ලක් කළ බව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක බී .ඩබ්ලිව් .පියල්පත්ම මහතා පවසයි .
බදුල්ල සිට වවුනියාව ප්‍රදේශයේ වෙළෙඳාම් කටයුතු සදහා ගොස් නිරෝධනය නීති රීති උල්ලංඝනය කරමින් මෙලෙස සැගව සිට ඇත.
මොහු වෙළෙඳාම් කටයුතු සදහා බලපත්‍ර රැගෙන පසුගියදා වවුනියාව ප්‍රදේශයට ගොස් ඇති බවත් ,එහිදී එම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ලබා දුන් ස්වයං නිරෝධනය නීති රීති උල්ලංඝනය කරමින් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නොදන්නවා හොර රහසේ බදුල්ලට පලාවිත් බදුල්ල අන්දෙනිය බිරිඳගේ නිවසේ සැගවී සිටියදී ලද තොරතුරක් මත මොහු සොයා ගෙන නිරෝධනයට ලක් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල්පත්ම මහතා වැඩිදුරටත් සදහන් කළේය .
2025 දෙසැම්බර් මස 04
797
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
588
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
464
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නිවසේ සැඟව සිටි වෙළන්දෙකු පවුලේ උදවිය නිරෝධායනයට