IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


නිවෙස් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට


 
 
ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
 
ගෙවල් බිඳුම් විසිතුනක් සම්බන්ධයෙන් වරදකරු වී වසර 8 ක් බන්ධනාගාර ගතව සිට පැමිණ වසරක් ඇතුළත ගෙවල් බිඳුම් හතක් සිදුකර ලක්ෂ පහක පමණ භාණ්ඩ හා මුදල් සොරා ගත් පුද්ගලයකු ඇතුළු දෙදෙනෙකු අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


ගෝනපල ‘හොල්මං’ නමින් හඳුන්වන 34 හැවිරිදි සැකකරු සහ භාණ්ඩ මිලදී ගත් තවත් පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු කහතුඩුවෙන් නිවාස 4 ක් ද පිළියන්දලින් 2 ක් ද මොරගහේන ප්‍රදේශයෙන් එක් නිවසක් ද කඩා භාණ්ඩ සොරා ගත් බව පැවසේ.


සැකකරු සොරා ගත් වර්ණ රූපවාහිනියක් සහ ලක්ෂ දෙකක් වටිනා රන්භාණ්ඩ  ද සොයා ගෙන ඇත.



අදහස් (0)

නිවෙස් කොල්ල කෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site