සුමතිපාල දීයගහගේ
සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකු රෝහලේ නාන කාමරයේ දී අපයෝජනය කිරිම සම්බන්ධයෙන් එම රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකයකු අත්අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි.
සෙම රෝගයකට ප්‍රතිකාර ගැනිම සඳහා ඇල්පිටිය රෝහලට ඇතුළු වී නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි මෙම සිසුවා රාත්‍රී රෝහලේ නාන කාමරයට ගිය විට එම නාන කාමරයට ඇතුළු වූ සේවකයකු විසින් තමා අපයෝජනය කළ බව සිසුවා තම මවට දැනුම් දී ඇත.
ඒ අනුව සිසුවාගේ මව විසින් ඇල්පිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අද (10) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නේවාසිකව ප්‍රතිකාර ගත් සිසුවකු අපයෝජනය කළ සේවකයෙක් අත්අඩංගුවට