(ඉන්දික අරුණ කුමාර)
මාතලේ නාඋල ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ කජු සඳහා ඉහළ මිලක් පැවතිය මේ දිනවල පවතින වැසි සහිත කාලගුනය නිසා අස්වැන්න විනාශ වී ඇතැයි ගොවීහු පවසති.
නාඋල වෙළ`දපොල තුළ මේ දිනවල උසස් තත්ත්වයේ කජු කිලෝවක් රුපියල් 375 ත් 400 අතර මිලකට අලෙවි වන අතර වැස්සට හසු වී ඒවා විනාශ වී යාමත් සමඟ ගුණාත්මක කජු වෙළෙදපොලට ලබා දීමට නොහැකි බවද ඔවුහු කියති.
මේ තත්ත්වය යටතේ කජු කිලෝවක් රුපියල් 275 සිට 300 දක්වා මිලකට අලෙවි වන බවද කජු වගාවේ නිරත ගොවින් කියා සිටියේ සිය අස්වැන්න මෙවර වර්ෂාවට හසුවිම හේතුවෙන් මෙම තත්ත්වය ඇති වී ඇති බවයි.
ඇතැම් වෙලෙන්දෝ නොමේරු කජු කඩා හොද කජු වලට මිශ‍්‍රකර අළෙවි කිරීම සඳහා රැගෙන ඒමට උත්සා කරන බවත් , හිතාමතාම නොමේරු කජු වගාකරුවන් විසින් වෙළඳපොලට රැගෙන ඒම තුළින් නිසි මිලක් ලබාදීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව ව්‍යාපාරිකයෝ කියති.
මිලට ගන්නා බොහෝ කජු තෙරිමට ලක්වනන බවත් බොහෝ ප‍්‍රමාණයක් ඉවත දැමීමට සිදුවන බවත් ව්‍යාපාරිකයෝ සඳහන් කරති.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
නාවුල කජු වගාවට වැස්සෙන් හානි