බිමල් ශ්‍යාමන් ජයසිංහ
අයි ඩී එච් රෝහලට ඇතුළත් කර සිටි පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ මාළු ව්‍යාපාරිකයාට සිදු කළ පරීක්ෂණ කිහිපයකදී කොරෝනා ආසාදිත රෝගී තත්ත්වයක් නොමැතිවීම බවට වෛද්‍ය පරීක්ෂණ කිහිපයක දී අනාවරණය වීම හේතුවෙන් ඔහු අද දින නිවෙස් කරා රැගෙන ඒමට නියමිත බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඉන්දික එල්ලාවල මහතා පැවසී ය .
හැදල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කර තිබූ මෙම පුද්ගලයා සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් 23 දෙනෙකු කිසිදු රෝගී තත්ත්වයක් නොවීමෙන් ඊයේ රාත්‍රියේ නිවෙස්වලට රැගෙන විත් තිබූ බව වෛද්‍ය වරයා කීය .
මාළු ව්‍යාපාරිකයාට කොරෝනා ආසාදිතයකු බව වෛද්‍ය වාර්තාවලින් එම දිනවල පැවසීමත් සමඟ ම පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සැලද දින කිහිපයක් වසා තබා ව්‍යාපාරිකයන් 523 දෙනෙකු පීසීආර් පරීක්ෂණයකට ද භාජනය කෙරිණි .
එම පුද්ගලයන්ට ද කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ නොමැති බවට ද වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වීමෙන් පසු මත්ස්‍ය වෙළඳසැල අද දින යළි විවෘත කළ බව ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය .
2025 දෙසැම්බර් මස 30
162
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
785
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
383
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
නිවන්තිඩිය මාළු ව්‍යාපාරිකයාට කොරෝනා නෑ