සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි
ඉඔුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කොටිඨාසයට අයත් නෙල්ලිවෙල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වි අැති නාවික සෙබලාගේ බිරිඳ සහ දරැවන් තිදෙනා අැතුළු පවුල් සාමාජිකයින් 07 ත් දෙනෙකු නිරෝධනය කිරිම සදහා අද (27) රාත්‍රියේ මිහින්තලේ නිරෝධනය මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බව ඉඔුල්පේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ටි.පි.සි. ප්‍රනාන්දු මහතා පැවැසිය.
නිවසේ ස්වයං නිරෝධනයට ලක් කර සිටි එම සෙබළාගේ බිරිඳ ,දරැවන් තිදෙනා ,මව, නංගි සහ නංගිගේ සැමියා මෙලෙස රැගෙන ගිය බව ඒ මහතා කියා.
වැලිසර නාවික හමුදා කදවුරේ සිට නිවාඩුව ලබා පැමිණි සිටියදී කොරෝනා වයිරසය ආසාදනය වි ඇති එම නාවික සෙබලා මෙිි වන වි කොළඹ අයි.ඩි.එචි. රෝහල් ප්‍රතිකාර ලබති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd